උඩුගම අධ්‍යාපන කලාපය
UDUGAMA EDUCATION ZONE
EKSODA සංකල්පය
E-Experience - අප පැමිණි ගමන් මග
D-Direction - වර්තමානයේ ආයතනය ගමන් කරන දිශාව
S-Situation New - වර්තමාන තත්ත්වය
O-Outcome Desire - අප යා යුත්තේ කොතනටද?
D-Deadline - අපේක්ෂිත ප්‍රතිඵල ළඟා කරගන්නේ කවදාද?
A-Action Steps - ඒ සඳහා උපායමාර්ග සම්පත්වල අවශ්‍යතාවය
1) Experience - අප පැමිණි ගමන් මග
1992- කලාප අධ්‍යාපන කාර්යාලය පිහිටුවිම. අධ්‍යාපන සංවර්ධන කාර්යය මෙම අවස්ථාවේදි කලාප අධ්‍යාපන කාර්යාලය වෙත පවරනු ලැබීය.
1994- කලාප අධ්‍යාපන කාර්යාලවලට විධායක බලතල පවරා දිම සමඟ උඩුගම අධ්‍යාපන කලාප කාර්යාලය ද විධායක බලතල සහිත එවකට කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය පිහිටි ගොඩනැගිල්ලේම කටයුතු ආරම්භ කර ඇත.
1998- පැරණි ගොඩනැගිල්ල අලුත්වැඩියා කර ගුරු ආයතනය සහ පාලන අංශය එහි ස්ථාපිත කිරිම.
2005 -දෙමහල්ගොඩනැගිල්ල විවෘත කර බිම් මහලෙහි ගිණුම් අංශය ස්ථාපිත කිරිම. සහ එහි ඉහළ මහල රැස්වීම් ශාලාව ලෙස භාවිතයට ගැනිම.
2016- පැරණි ගොඩනැගිල්ල අලුත්වැඩියා කර අධ්‍යාපන සංවර්ධන අංශය සහ සැලසුම් අංශය එහි ස්ථාපිත කිරිම.
2017- අධ්‍යාපන පරිපාලන අංශය ආරම්භ කිරිම.
2021- කාර්යය මණ්ඩලය සඳහා ආහාර ගැනිමට ගොඩනැගිල්ලක් ඉදි කිරිම.
2021- දෙමහල් ගොඩනැගිල්ලේ ඉහළ මහළ අංශවලට වෙන් කර අධ්‍යාපන සංවර්ධන අංශය , සැලසුම් අංශය සහ අධ්‍යාපන අංශය පරිපාලන අංශය වෙත ලබා දිම.
2022 - පැරණි ගොඩනැගිල්ල අලූත්වැඩියා කර නොවිධිමත් අංශය සහ ඵලදායිතා ඒකකය එහි ස්ථාපිත කිරිම.ඒ අනුව උඩුගම ශ‍්‍රි ගුණානන්ද මාවතෙහි පිහිටි උඩුගම අධ්‍යාපන කාර්යාලය නවින පහසුකම් සහිත ආකර්ෂණීය කාර්යාලිය පරිසරයක් සහිත ආයතනයක් ලෙස පිහිටුවා ඇත.
1) Experience - The way we came
1992- Regional Education Office established. The educational development work was assigned to the Regional Education Office at this time.
1994- With the transfer of executive powers to the Zonal Education Offices, the Udugama Education Zonal Office with executive powers also started operations in the same building as the then Divisional Education Office.
1998- The old building was repaired and the teaching institute and administration department were established there.
2005 - Opened the two-storied building and established the accounting department on the ground floor. And using its upper floor as a meeting hall.
2016- Repaired the old building and established the Education Development Department and Planning Department.
2017- Initiation of Education Administration Division.
2021- Construction of a building to eat for the staff.
2021- The upper floors of the two-storied building will be divided into sections and given to the Education Development Section, Planning Section and Education Section to the Administration Section.
2022 - Renovating the old building and establishing the informal sector and the productivity unit there. Accordingly, the Udugama Education Office located at Sri Gunananda Mawatha, Udugama has been established as an institution with an attractive office environment with modern facilities.
අප පැමිණි ගමන් මගේ අපගේ ප‍්‍රතිඵල
Our results as soon as we arrive
2) Direction - වර්තමානයේ ආයතනය ගමන් කරන දිශාව
21 වන සියවසට අවශ්‍ය කුසලතා සපිරි ගුණ නැන සහිත ශ‍්‍රි ලාංකිකයන් බිහි කිරිම සඳහා ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදිම තිරසාර සංවර්ධන ඉලක්ක අතර ප‍්‍රධාන තැනක් ගනු ලැබේ. උඩුගම අධ්‍යාපන කලාපයේ පාසල් සහ අදාළ අනෙකුත් අධ්‍යාපන කාර්යාලවලින් ඵලදායි ගුණාත්මක අධ්‍යාපන ලබා දීම සඳහා අවශ්‍ය මනා වූ භෞතික හා මූල්‍ය සම්පත් නිසි පරිදී කළමණාකරණය කරමින් සැමට තෘප්තිමත් සේවයක් ලබා දීම සඳහා උඩුගම කලාප අධ්‍යාපන කාර්යාලයේ සුවිශේෂි කාර්යභාරයක් ඉටු කරනු ලැබේ.
උඩුගම අධ්‍යාපන කලාපය තුළ පළාත්සභා පාසල් 76ක් සහ ජාතික පාසල් 03ක් පිහිටා ඇති අතර මෙම පාසල්වල සිසුන් 27000 ක් පමණ අධ්‍යාපන ලබන අතර ගුරුවරුන් 1500 ආසන්න ප‍්‍රමාණයක සේවය කරයි.තවද ශ‍්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් 12 ක්, විදුහල්පත්වරුන් 79ක්, ගුරු උපදේශවරුන් 18 දෙනෙකු ඇතුලූ අධ්‍යයන කාර්ය මණ්ඩලය1600 ආසන්න ප‍්‍රමාණයක් මෙම කලාපයේ සේවය කරමින් පාසල්වල ගුණාත්මක අධ්‍යාපන සංවර්ධනය සඳහා දායක වේ.
මාපලගම, යක්කලමුල්ල හා තවලම ලෙස කොට්ඨාස අධ්‍යාපන කාර්යාල 03ක් පිහිටා ඇත.
2) Direction - The current direction of the company
In order to produce Sri Lankans with the necessary skills and qualities for the 21st century, providing quality education is given a major place among the sustainable development goals. The Udugama Zone Education Office plays a special role in providing satisfactory service to all by properly managing the physical and financial resources required to provide effective quality education from the schools and other related education offices in the Udugama Education Zone.
There are 76 provincial council schools and 03 national schools in the Udugama education zone and about 27000 students are educated in these schools and nearly 1500 teachers are working. In addition, there are 12 officers, 79 principals, 18 teacher advisors in the Sri Lanka Education Administration Service. About 1600 boards are working in this region and contributing to the development of quality education in schools.
03 Divisional Education Offices are located at Mapalagama, Yakkalamulla and Thavalama.
3) Situation New - වර්තමාන තත්ත්වය
උඩුගම කලාප අධ්‍යාපන කාර්යාලය මඟින් පාලනය වන පාසල් සහ අනෙකුත් ආයතනවල සේවය කරනු ලබන නිලධාරීන්ගේ පෞද්ගලික ලිපිගොනු යාවත්කාලීන කීරීම හා වැටුප් ගෙවීම්වලට අදාළ සියලූ කාර්ය ද සිදු කරනු ලැබේ.කලාපය තුළ පෙර පාසල්වල කාර්යයේ නියාමනය හා නොවිධිමත් අධ්‍යාපන වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීම තුළින් ප‍්‍රජාව වෙත විවිධාකාරයේ සේවය ලබා දෙනු ලැබේ. මේ අනුව පෙර පාසල් අවධියේ සිටින දරුවන්ගේ අධ්‍යාපන කාර්යය සඳහා, පාසල් දරුවන්ගේ
අධ්‍යාපන කාර්යය සඳහා මෙන්ම ප‍්‍රජාවගේ අධ්‍යාපනික තත්ත්වය ඉහළනැංවීම සඳහා විවිධාකාරයෙන් සම්බන්ධ වන ආයතනයක් ලෙස උඩුගම අධ්‍යාපන කාර්යාලය ඉහත සුවිශේෂි කාර්යභාර්ය ඉටු කරනු ලබයි. දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව යටතේ කලාප අධ්‍යාපන කාර්යාලය පාලනය වේ
3) Situation New - Current situation
The Udugama Regional Education Office is responsible for updating the personal files of the officials working in the schools and other institutions and performing all the tasks related to salary payments. Various services are provided to the community through the regulation of the work of pre-schools and the implementation of non-formal education programs in the region. . Thus for the educational purpose of preschool children, school children
The Udugama Education Office performs the above special functions as an institution that is involved in various ways for the purpose of education as well as for raising the educational status of the community. The Regional Education Office is controlled under the Southern Province Education Department
4) Outcome Desire - අප යා යුත්තේ කොතනටද?
4) Outcome Desire - Where should we go?
2025 වර්ෂය වන විට උඩුගම කලාපය ,දකුණු පළාතේ විශිෂ්ටතම අධ්‍යාපන කලාපය බවට පත්වීම
By the year 2025, Udugama Region will become the best educational region in the Southern Province
ඉහළ හා පහළ අධ්‍යාපන ආයතන අතර මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ,මානව,භෞතික හා මූල්‍ය සම්පත් ප‍්‍රශස්ථ ලෙස කළමනාකරණය තුළින් අධ්‍යාපනයේ සම සාධාරණත්වය හා ගුණාත්මක බව තහවුරු වන සේ පාසල් පද්ධතිය මෙහෙයවීමත් ,යහපාලනය හා විනිවිදභාවය තුළින් මහජනතාවට වගවන තෘප්තිමත් සේවාවක් සපයන ආයතනයක් ලෙස ක‍්‍රියාත්මක වීම.
By maintaining good coordination between higher and lower educational institutions, managing the school system to ensure equity and quality of education through optimal management of human, physical and financial resources, and operating as an institution that provides satisfactory service to the public through good governance and transparency.
- සංයුක්ත පරමාර්ථ හා අරමුණු
තිරසර සංවර්ධන ඉලක්ක, අධ්‍යාපන අමාත්‍යංශයෙහි අධ්‍යාපන ආංශික සංවර්ධන සැලැස්ම
2018-2025 හා සාමාන්‍ය අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘතිය පදනම් කර ගනිමින් ගුණාත්මක අධ්‍යාපනයක් තුළින් කුසලතා පූර්ණ පරපුරක් සමාජ ගත කිරීමේ පරමාර්ථය සාක්ෂාත් කර ගැනීමේ අරමුණින් මෙම උපාය මාර්ගික සැලැස්ම ඉදිරිපත් කෙරේ.
- Concrete goals and objectives
Sustainable Development Goals, Ministry of Education's Education Sector Development PlanBased on 2018-2025 and the General Education Modernization Project, this strategic plan is presented with the aim of achieving the goal of socializing a full generation of talents through quality education.
1. අධ්‍යාපනයේ ප‍්‍රමාණාත්මක හා ගුණාත්මක සංවර්ධනය තුළින් අනාගත වැඩ ලෝකයට ගැළපෙන නිපුණයන් බිහිකිරීම සඳහා පූර්ණ විෂයමාලාව ක‍්‍රියාත්මක කිරීම හා පහසුකම් සැපයීම.
2 පාසල් අධ්‍යාපනය සඳහා සම්බන්ධ වන සියළු කාර්යමණ්ඩල හා සේවාලාභීන් සඳහා තෘප්තිමත් වූ සේවාවන් සම්පාදනය කිරීම.
3. ප‍්‍රතිඵල පාදක නියාමන හා ඇගයීම මඟින් ප්‍රමිතිගත පාසල් හා කාර්යාල පද්ධතියක් ගොඩනැගීම.
1. Implementation of the full curriculum and provision of facilities to produce skills suitable for the future world of work through the quantitative and qualitative development of education.
2 Providing satisfactory services to all staff and clients involved in school education.
3. Building a standardized school and office system through results-based regulation and evaluation
1. කාර්යක්ෂම හා ඵලදායී සේවයක් ලබාදීම තුළින් සේවාලාභින් තෘප්තිමත් භාවයට පත් කිරීම.
2. කලාප කාර්යාලය යටතේ පවතින ආයතන හා පාසල් අධීක්ෂණය තුළින් ගුණාත්මත භාවය තහවුරුකිරීම.
3. මානව සම්පත් සංවර්ධනය හා කළමනාකරණය තුළින් උපරිම ලෙස සම්පත් උපයෝජනය කිරීම
4. දිස්ත‍්‍රික් ඉංජිනේරු සහය සහිතව ප‍්‍රමිතිගත පාසල් හා කාර්යාල ගොඩනැගිලි පද්ධතියක් පවත්වාගැනීම තුළින් සුරක්ෂිතභාවය තහවුරු කිරීම.
5. යාවත්කාලීන දත්ත පද්ධතියන් විශ්ලේෂණය කර ලබාගන්නා තොරතුරු මත පදනම්ව තීරණ ගැනීම.
6. අධ්‍යාපන ආංශික සංවර්ධන සැලැස්ම ක‍්‍රියාත්මක වීම තුළින් අධ්‍යාපන ඉලක්ක ළඟා කර ගැනීම.
7. පාසල් යා යුතු වයසේ සියලූ දරුවන්ගේ අධ්‍යාපනය ලැබීමේ අයිතිය.
8. මුල් ළමාවිය සංවර්ධනය කිරීම තුළින් සමබර පෞරුෂයක් සහිත දරුවෙකු පාසල් ගත කිරීම.
9. තෝරාගත් ක්ෂේත්‍ර ඔස්සේ වෘත්තිය අධ්‍යාපන අවස්ථා සංවර්ධනය තුළින් අධ්‍යාපන කලාපයට අයත් ප්‍රජාව බලගැන්වීම.
10. ආයතන සංග‍්‍රහ මුදල් රෙගුලාසි රාජ්‍ය ප‍්‍රතිපත්ති චක‍්‍රලේඛ, නීතිරීති රෙගුලාසි අනුව අධ්‍යාපන පද්ධති මෙහෙයවීම තුලින් වගකීම, වගවීම හා විවිධභාවය තහවුරු කිරීම.
11. කලාප කාර්යාලය හා සියලූම පාසල් සැලසුම් සංස්කෘතියකට අනුව අනුගත වෙමින් ක‍්‍රියාත්මකවීම.
12. ජාතික මට්ටමේ ඇගයුම් නිරවද්‍ය හා විස්වසනීය වන ආකාරයට කටයුතු කිරීමට සහාය වීම
13. කලාප කාර්යාලය තුළ මූල්‍ය කටයුතු විනිවිදභාවයකින් යුතුව කළමනාකරණය, වාර්තාකරණය සහ පාසල්වල මූල්‍ය කටයුතු නියාමනය.
1. Satisfying clients by providing efficient and effective service.
2. Confirmation of quality through supervision of institutions and schools under the Zonal Office.
3. Utilization of resources to the maximum extent through human resource development and management
4. Ensuring safety by maintaining a standardized school and office building system with the support of the District Engineer.
5. Analyze up-to-date data systems and make decisions based on the information obtained.
6. Achieving educational goals through the implementation of the Education Sector Development Plan.
7. The right to education for all children of school age.
8. Schooling a child with a balanced personality through early childhood development.
9. Empowering the community belonging to the education zone through the development of vocational education opportunities in selected fields.
10. Ensuring responsibility, accountability and diversity by managing the education system according to the institutions, financial regulations, government policy circulars, rules and regulations.
11. Zonal office and all schools should operate in accordance with a culture of planning.
12. Assist in making national level assessments accurate and reliable
13. Transparent management of financial affairs within the Zonal Office, reporting and regulation of financial affairs of schools.
5) Deadline - අපේක්ෂිත ප්‍රතිඵල ළඟා කරගන්නේ කවදාද?
5) Deadline - When will the desired results be achieved?
6) Action Steps - ඒ සඳහා උපායමාර්ග සම්පත්වල අවශ්‍යතාවය
2025 වර්ෂය වන විට උඩුගම කලාපය දකුණු පළාතේ ව්ශිෂ්ටතම අධ්‍යාපන කලාපය බවට පත් කිරීම ප‍්‍රධාන දැක්ම වේ.මෙම දැක්ම කරා ගමන් කිරීමේදී විධිමත් ක‍්‍රම උපායයන් යොදා ගනිමින් තම මෙහෙවරට අදාළ අරමුණු , ප‍්‍රධාන හා අනු ක‍්‍රියාකාරකම්, අපේක්ෂිත ඉලක්ක සාක්ෂාත් කර ගැනීමේ විධිමත් සැලැස්මක් අවශ්‍ය වේ.
ඒ අනුව පස් අවුරුදු උපාය මාර්ගික සැලැස්ම සකස් කරනු ලබන අතර ඒ හරහා වර්ෂවලට අදාළ වාර්ෂිකව ක‍්‍රියාකාරී සැලැස්ම හා අයවැය ඇස්තමේන්තුවක් ද සකස් කරනු ලබයි.විශේෂයෙන් ම මෙහිදී උඩුගම අධ්‍යාපන කාර්යාලයට අයත් සියලූම අධ්‍යාපන ආයතනවල ඒ සියලූම අංශවල සිටින නිළධාරීන් අදාළ වර්ෂය තුළ ඉටු කළ යුතු කාර්යයන් අන්තර්ගත කොට ඒ ඒ නිළධාරීන්ගේ අපේක්ෂිත කාර්යය සාධන දර්ශකයට ළඟා වීම සඳහා නියාමනය කිරීම මෙම සැලැස්ම සකස් කිරීමේ මූලික ඉලක්කය වේ.
මෙම උපායමාර්ගික ආයතනික සැලැස්ම සකස් කිරීමේ හා ක‍්‍රියාත්මක කිරීමේ තවත් එක් ඉලක්කයක් වන්නේ අදාළ කාර්ය සාධන සැලැස්මේ සෑම නිළධාරියෙකුගේම , අනෙකුත් සේවකයෙකුගේම වර්ෂයේ දී ඉටු කළ,ඉටු කරනු ලබන කාර්යභාරය මිනුම් කිරීමයි. මෙය නිළධාරියාගේ හෝ අනෙකුත් සේවකයන් ගේ අභිපේ‍්‍රරණය හා ඔවන් ඇගයීමේ ඉතාමත් ප්‍රමුඛ මිනුමක් ලෙස යොදා ගත හැකිය.
මෙම සැලැස්මට අනුව සෑම නිළධාරියෙකුම, සේවකයෙකුම අදාළ වර්ෂයන්වල කාර්යසාධන ගිවිසුම් අත්සන් කිරීම සිදු කරනු ලබයි.
6) Action Steps - Need for strategic resources for that
The main vision is to make Udugama region the best educational region in the Southern Province by the year 2025. In moving towards this vision, a formal plan is required to achieve the objectives, main and secondary activities, desired goals related to the mission by using formal strategies. Accordingly.
The five-year strategic plan is prepared and through it, the annual action plan and budget estimate related to the years are also prepared. In particular, the officials in all the departments of all the educational institutions belonging to the Udugama Education Office include the tasks to be performed in the relevant year.
The primary goal of preparing this plan is to regulate the expected work of the officers to reach the performance index. Another goal of preparing and implementing this strategic organizational plan is to measure the role played by each officer and other employees in the year of the relevant performance plan. to do This can be used as a leading measure of the officer's or other employees' motivation and their evaluation.
According to this plan, every officer and employee signs performance contracts in the relevant years.
Comments
Post a Comment