Concept of EDSODA in Udugama Zone
උඩුගම අධ්‍යාපන කලාපය UDUGAMA EDUCATION ZONE EKSODA සංකල්පය E - Experience - අප පැමිණි ගමන් මග D - Direction - වර්තමානයේ ආයතනය ගමන් කරන දිශාව S - Situation New - වර්තමාන තත්ත්වය O - Outcome Desire - අප යා යුත්තේ කොතනටද? D - Deadline - අපේක්ෂිත ප්‍රතිඵල ළඟා කරගන්නේ කවදාද? A - Action Steps - ඒ සඳහා උපායමාර්ග සම්පත්වල අවශ්‍යතාවය 1) Experience - අප පැමිණි ගමන් මග 1992- කලාප අධ්‍යාපන කාර්යාලය පිහිටුවිම. අධ්‍යාපන සංවර්ධන කාර්යය මෙම අවස්ථාවේදි කලාප අධ්‍යාපන කාර්යාලය වෙත පවරනු ලැබීය. 1994- කලාප අධ්‍යාපන කාර්යාලවලට විධායක බලතල පවරා දිම...
goooood
ReplyDelete