Posts

Concept of EDSODA in Udugama Zone

Image
                                             උඩුගම අධ්‍යාපන කලාපය            UDUGAMA EDUCATION ZONE EKSODA   සංකල්පය  E - Experience          - අප පැමිණි ගමන් මග D - Direction            - වර්තමානයේ ආයතනය ගමන් කරන දිශාව S - Situation New    - වර්තමාන තත්ත්වය O - Outcome Desire - අප යා යුත්තේ කොතනටද? D - Deadline              - අපේක්ෂිත ප්‍රතිඵල ළඟා කරගන්නේ කවදාද? A - Action Steps        - ඒ සඳහා උපායමාර්ග සම්පත්වල අවශ්‍යතාවය           1) Experience          -  අප පැමිණි ගමන් මග 1992- කලාප අධ්‍යාපන කාර්යාලය පිහිටුවිම. අධ්‍යාපන සංවර්ධන කාර්යය මෙම අවස්ථාවේදි කලාප  අධ්‍යාපන කාර්යාලය වෙත පවරනු ලැබීය. 1994- කලාප අධ්‍යාපන කාර්යාලවලට විධායක බලතල පවරා  දිම...